දිවයිනේ පළාත් කිහිපයකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Share

දිවයිනේ පළාත් කිහිපයකටම සවස් කාලයේදී මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

ඒ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල වැසි තත්ත්වයයේ තරමක වැඩිවීමක් ඇති බවත් රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

Read more

Local News