ඊයේ දිනයේ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Share

ගෙවුණු පැය 24 තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1716 දෙනෙකු වාර්තා වී වූණා, එය එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම අසාදිතයින් ගණන ද වන අතර එයින් වැඩිම ආසාදිතයින් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර, එම සංඛ්‍යාව 375 ක්.

දෙවැනියට වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 247 ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 158 ක් ද වාර්තා වුණා.

ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින් ,

Read more

Local News