තවත් ප්‍රදේශ කිහිපයක් Lockdown කෙරේ

Share

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
ඒ අනුව ,

📌නුවරඑළිය දිස්ත්‍රික්කය

හඟුරන්කෙත පොලිස් වසම

🔺රත්මැටිය (494C) ග්‍රාම නිලධාරි වසම

📌කළුතර දිස්ත්‍රික්කය

පානදුර දකුණ පොලිස් වසම

🔺පිංවත්ත (696) ග්‍රාම නිලධාරි වසම
🔺නාරම්පිටිය (696A) ග්‍රාම නිලධාරි වසම
🔺පිංවත්ත බටහිර (663A) ග්‍රාම නිලධාරි වසම

බණ්ඩාරගම පොලිස් වසම

බණ්ඩාරගම නැගෙනහිර (693A) ග්‍රාම නිලධාරි වසම

📌 කොළඹ දිස්ත්‍රික්කය

පාදුක්ක පොලිස් වසම

🔺උග්ගල්ල (454) ග්‍රාම නිලධාරි වසම

📌මඩකලපුව දිස්ත්‍රික්කය

මන්මුනෙයි උතුර පොලිස් වසම

🔺තිස්සවීරසිංහම් චතුරශ්‍රය (173J) ග්‍රාම නිලධාරි වසම

📌 ගම්පහ දිස්ත්‍රික්කය

වත්තල පොලිස් වසම

🔺අල්විස් වත්ත ප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම

Read more

Local News