ප්‍රධාන තැපැල් කාර්යාල 4ක් වැසෙයි

Share

කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් ප්‍රධාන තැපැල් කාර්යාල 4ක් සහ උප තැපැල් කාර්යාල 22 ක් ද තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව කොම්පඤ්ඤ වීදිය, පානදුර කෙසෙල්වත්ත, හා ත්‍රිකුණාමලය ප්‍රධාන තැපැල් කාර්යාල මෙසේ වසා දමා තිබෙනවා.

Read more

Local News