දිලුම් අමුණුගමට තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක්

Share

දිලුම් අමුණුගම අද පෙරවරුවේ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
ඒ ජනාධිපති කාර්යාලයේදී.

ඒ මහතා වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනවා.

Read more

Local News