කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සදහාරජයේ රසායනාගාර වල සිදුකෙරෙන දෛනික PCR ගණන ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
එබැවින් නව පර්යේෂණ කට්ටල මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත්කළ යෝජනාවට අනුමැතිය ලැබී තිබෙනවා.
Share
Read more




