IPL සතියකට අත්හිටුවීමට තීරණය කරයි

Share

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සතියක කාලයක් සඳහා අත්හිටුවීමට IPL සංවිධායකයින් තීරණය කර තිබෙනවා. ඒ මේ වන විට ඉන්දියාව පුරා පැතිරයන කොරෝනා වෛරසය හේතුවෙන්.

Read more

Local News