ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. කොවිඩ් -19 මර්දනය සම්බන්ධයෙන් විවාදය පැවැත්වෙන අතරතුර ජනාධිපතිවරයා මෙසේ සභා ගර්භය වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News