පොදු ප්‍රවාහනයේදී නිරෝධායන නීති කැඩුවොත් වැඩ වරදී

Share

පොදු ප්‍රවාහනයේදී සහ කුලී රථ වල නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් ට නිතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය සදහන් කරනවා. පොලිස් මුලස්ථානය විසින් ඒ පිලිබදව විශේෂ චක්‍රලේඛනයක් ද ඊයේ නිකුත් කළා.

Read more

Local News