තවත් 922 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව යයි

Share

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 922ක් අද දිනයේ පිටවගොස් තිබෙනවා. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 100,075ක් දක්වා ඉහළගොස් තිබෙන බව වාර්තා වෙනවා.

Read more

Local News