අද දිනයේ මේ දක්වා තවත් ආසාදිතයින් 1259ක්

Share

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,259 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරට මේ වන විට හදුනාගෙන ගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 116,849ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Read more

Local News