ඊයේ කොවිඩ් මරණ 14ක් වාර්තා වෙයි

Share

ඊයේ කොරෝනා ආසාදනය වී පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 734කි.

Read more

Local News