ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4 කට රටට ඇතුළත් වළක්වමින් පිලිපීනයෙන් වාරණයක්

Share

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4 කට රටට ඇතුළත් වළක්වමින් පිලිපීනයෙන් වාරණයක් ගෙන තිබෙනවා. ඒ පවතින කොරෝනා අවදානම් හේතුවෙන්.
ඒ අනුව ශ්‍රී ලංකාව, බංගල්දේශය, නේපාලය හා පකිස්තානය යන රටවල සිට පිලිපීනයට ඇතුළු වීම හෙට සිට වාරණය කෙරෙනවා.

Read more

Local News