වැඩිම දෛනික කොවිඩ් මරණ ගණනක් ඊයේ මෙරටින් වාර්තා වෙයි

Share

වැඩිම දෛනික කොවිඩ් මරණ ගණනක් ඊයේ මෙරටින් වාර්තා වී තිබෙනවා. එම ගණන කොරෝනා මරණ 19ක්. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව සංඛ්‍යාව 764 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News