මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් ප්‍රථම වරට 2500 ඉක්මවා යයි

Share

ඊයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 2,659ක් ඊයේ හඳුනා ගැනුණා. එය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වන අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 125,906 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News