ගත වූ පැය 24 තුල නිරෝධායන නීති කැඩූ 351ක් පොලිස් අත්අඩංගුවට

Share

ගත වූ පැය 24 තුල නිරෝධායන නීති කැඩූ 351ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් ගණන 7,316ක්.

Read more

Local News