කොරියාවේ එක්සිම් බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක්

Share

කොරියානු රජය විසින් කොරියානු අපනයන – ආනයන (එක්සිම්) බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල හරහා සහනදායි ණය ආධාර ලබා දීමට එකඟ වී තිබෙනවා. ඒ අනුව ඇ.ඩො. මිලියන 500ක ණය මුදලක් මෙලෙස ආධාර වශයෙන් ලැබෙන අතර ණය ආපසු ගෙවීම සඳහා, වසර 10 සහන කාලයක් සහිතව වසර 40ක පමණ දීර්ඝ කාලයක් හිමි වනවා.

ඊට අදාළ ගිවිසුම අත්සන් කෙරුණා.

Read more

Local News