අවශ්‍ය වුවහොත් පළාත් හෝ දිස්ත්‍රික්ක අතර සංචරණය සීමා කරනවා – අමාත්‍ය ජී.එල් පීරිස්

Share

කොරෝනා වෛසරය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් අවශ්‍ය වුවහොත් දිස්ත්‍රික්ක හෝ පළාත් අතර සංචරණ සීමා පැනවීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කලේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Read more

Local News