අන්තර් පළාත් පෞද්ගලික බස් සේවා ද අද මැදියම් රැයේ සිට අත්හිටුවයි

Share

අන්තර් පළාත් පෞද්ගලික බස් සේවා අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයත් සමගයි.

Read more

Local News