අද මැදියම් රැයේ සිට පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

Share

අද (11) මධ්‍යම රාත්‍රී 12 සිට පොලීසියේ සියලූම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Read more

Local News