නිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 435 ක් පොලිස් අත්අඩංගුවට

Share

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 435 දෙනෙකු ගෙවුණු පැය 24 තුළ දිවයින පුරා කළ මෙහෙයුම්වලදී පොලිස් අත්අඩංගුවට පත්වඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව ඔක්තොම්බර් මස 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නිති උල්ලංඝනය කළ 8299 දෙනෙකු පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා.

Read more

Local News