ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 253ක් පොලිස් අත්අඩංගුවට

Share

ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 253 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා නිරෝධායන රීති කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 9,282ක්..

Read more

Local News