නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 262 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

Share

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 262 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරනවා.

මේඅනුව පසුගිය ඔක්. 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති කඩ කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 9850 ක්.

Read more

Local News