ඉන්දියාවේ දෛනික කොවිඩ් මරණ ගණන යළි 4,000 ඉක්මවයි

Share

ඉන්දියාවේ දෛනික කොවිඩ් මරණ ගණන යළි 4,000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර එරටින් වාර්තා වන දෛනික ආසාදිතයින් ගණන ඊයේ දිනයේ 281, 860 ක් වන අතර එය ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අඩු අගයක් බවයි පැවසෙන්නේ.

Read more

Local News