කොවිඩ් -19 වෛරසය හේතුවෙන් ඉන්දියාවේ වෛද්‍යවරුන් 1,000ක් පමණ මරණයට පත්වෙයි

Share

මේ දක්වා කොවිඩ් -19 වෛරසය හේතුවෙන් ඉන්දියාවේ වෛද්‍යවරුන් 1,000 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව එරට වෛද්‍ය සංගමය පවසයි.

කොවිඩ් රෝගී සත්කාර කටයුතු හේතුවෙන් කාර්යය බහුලවීම නිසා වෛද්‍යවරුන්ට එන්නත ලබාගැනීමට වේලාව වෙන්කරගත නොහැකි වීමෙන් එම තත්ත්වය මතුවී ඇති බව වාර්තාවේ.

Read more

Local News