රාජ්‍ය සේවකයින්ගේ මැයි වැටුප එළඹෙන 21 වන සිකුරාදා ගෙවීමට තීරණයක්

Share

රාජ්‍ය සේවකයින්ගේ මැයි මාසයට අදාළ වැටුප් එළඹෙන 21 වන සිකුරාදා ගෙවීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය සදහන් කරනවා.

Read more

Local News