කොළඹ ජාතික රෝහල සදහා සෞඛය ආරක්‍ෂිත උපකරණ තොගයක් පරිත්‍යාග කරයි

Share

කොළඹ ජාතික රෝහල සදහා සෞඛය ආරක්‍ෂිත උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා. ඒ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ මැදිහත්වීමෙන්. මෙහිදී ආරක්‍ෂිත ඇදුම් කට්ටල , මුහුණු ආවරණ ඇතුළු සෞඛය ආරක්‍ෂිත උපකරණ තොගයක් පරිත්‍යග කර තිබෙනවා.

මේ අවස්ථාවට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ ඩබ්.කේ , වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Read more

Local News