මෙරටට පැමිණෙන සියලු මගී ගුවන් යානා දින 10කට අත්හිටුවයි

Share

මෙරටට පැමිණෙන සියලු මගී ගුවන් යානා දින 10කට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

මේ පිලිබදව අදහස් දක්වමින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසුවේ ලබන 21 වනදා මධ්‍යම රාත්‍රියේ සිට 31 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා ඒ අනුව මෙරටට පැමි‍ණෙන සියලු මගී ගුවන් යානා අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.

Read more

Local News