චීනයෙන් නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 14ක් ඇණවුම් කෙරේ

Share

චීනයෙන් නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 14ක් ඇණවුම් කර තිබෙනවා. ඉන් මාත්‍රා මිලියන 3 ක් මෙම වසරේ ජූනි මාසය තුළ මෙරටට ගෙන ඒමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ චීන තානාපති ක්වි ෂෙන්හෝං මහතා අතර ඊයේ හමුවක් සිදු වූ අතර එහිදී චීන තානාපතිවරයා සදහන් කර ඇත්තේ සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ5 ක් නොමිලේ ලබාදීමට කටයුතු කරන බවයි.

Read more

Local News