කොවිඩ් එන්නත් පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයක්

Share

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවූ සියලූම කොවිඩ් එන්නත් වර්ග, ලොව මෙතෙක් හඳුනාගෙන ඇති සියලුම කොවිඩ් ප්‍රභේදවලට එරෙහිව සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බව එම සංවිධානයේ යුරෝපානු ප්‍රධානියා පවසයි.

Read more

Local News