ඊයේ මෙරටින් කොවිඩ් මරණ 46ක්

Share

ඊයේ මෙරටින් කොවිඩ් මරණ 46ක් තිබෙනවා. ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,178ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News