ශ්‍රී ලංකාව – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද ඩකාහිදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරා විසින් දරන අතර ඔහු නායකත්වයට පත් වීමෙන් අනතුරුව සහභාගී වන පළමු තරගය මෙයයි.
Share
Read more




