ඊයේ මෙරටින් කොරෝනා මරණ 32ක් වාර්තා වෙයි

Share

ඊයේ මෙරටින් කොරෝනා මරණ 32ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සිදුව තිබෙන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,210ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News