අද පස්වරු හය වන තෙක් තෙල්දෙණිය හා පල්ලේකැලේ පොලිස් බල ප්‍රදේශවලට තවදුරටත් පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය කියයි.
දිගන හා තෙල්දෙණිය ප්‍රදේශවල සිදුවු කලහාකාරි තත්ත්වයන් මත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 24 දෙනා අද (6) තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 වැනි දා දක්වා රිමාන්ඩ් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.