නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම්

Share

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එම අනතුරු ඇගවීම සිදු කල ප්‍රදේශ පහතින්,

නුවරඑළිය දිස්ත්‍රික්කය
⭕අඹගමුව
⭕නුවරඑළිය
⭕කොත්මලේ

රත්නපුර දිස්ත්‍රික්කය
⭕ඇහැලියගොඩ
⭕කුරුවිට
⭕කිරිඇල්ල
⭕අයගම
⭕ රත්නපුර
⭕ඇලපාත
⭕පැල්මඬුල්ල
⭕නිවිතිගල
⭕කලවාන
⭕ඉඹුල්පේ
⭕බලංගොඩ

Read more

Local News