තවත් ස්පුට්නික් එන්නත් මාත්‍රා 50,000ක ප්‍රමාණයක් ගෙන එයි

Share

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා 50,000ක ප්‍රමාණයක් ඊයේ රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ වෙත ගෙනැවිත්තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව සිදු කල ඇණවුමකටයි.

Read more

Local News