ගත වූ පැය 24 තුළ නිරෝධායන රීති කඩ කල පුද්ගලයන් 829ක් පොලිස් අත් අඩංගුවට

Share

ගත වූ පැය 24 තුළ නිරෝධායන රීති කඩ කල පුද්ගලයන් 829ක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 15,595ක්.

Read more

Local News