ආසාදිතයින් හමුවූ ප්‍රදේශ මෙන්න

Share

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,584 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. සංඛ්‍යාව 429කි.

May be an image of text that says "ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් චාර්තා වීම 2021 මැයි 27 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Government Information COVID-19 CORONAVIRUS 429 415 356 162 156 155 95 81 8 කොළඹ ගම්පහ කළුතර නුවරඑළිය රත්නපුර ගාල්ල ත්‍රිකුණාමලය මාතර මාතලේ හම්බන්තොට මඩකලපුව යාපනය කෑගල්ල මොණරාගල අනුරාධපුර බදුල්ල මුලතිව් මහනුවර කුරුණෑගල පුත්තලම කිලිනොච්චිය වචිනියාව අම්පාර මන්නාරම 58 55 53 46 35 35 32 31 29 24 15 79 68 පොලොන්නරුව 7"

Read more

Local News