අද දිනය තුල මේ දක්වා ආසාදිතයින් 2,186ක්

Share

අද දිනය තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2,186ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 182,779ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News