ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයට පැනවූ සීමාවන් තව දුරටත් දීර්ඝ කෙරේ

Share

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයට පැනවූ සීමාවන් තව දුරටත් ජුනි 15 දක්වා දීර්ඝ කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ කොරෝනා තෙවන රැල්ලට මුහුණ දීමට සිදුවන හෙයින්.

ඒ හේතුවෙන් මේ දක්වා පනවා ඇති සිමාවන් කිසිදු අයුරකින් ලිහිල් නොකරන බවයි ඔවුන් වැඩි දුරටත් සදහන් කරන්නේ.

Read more

Local News