නිරෝධායන රීති කඩකරමින් මත්පැන් සාදයක් පැවැත්වු පිරිසක් රක්ෂිත බන්ධනාගාරයට

Share

නිරෝධායන රීති කඩකරමින් මත්පැන් සාදයක් පැවැත්වු පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. යාපනය ප්‍රදේශයේ දී මෙම මත්පැන් සාදය පවත්වා තිබෙන අතර අදාල සාදය පැවැත්වූ පිරිස අත් අඩංගුවට පත්වන විටත් බීමතින් සිට ඇති බවයි පැවසෙන්නේ. .

අත් අඩංගුවට ගත් පිරිස ජූනි මස 7 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

Read more

Local News