නිරෝධායන නීති කැඩූ වැඩිම පිරිස ගත වූ පැය 24 තුල පොලිස් අත් අඩංගුවට

Share

නිරෝධායන නීති කැඩූ වැඩිම පිරිස ගෙවුණු පැය 24දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ගණන 1,047 ක්. ඉකුත් මාස 14ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කල සමස්ත පිරිස 19,102ක් බවයි පොලිසිය සදහන් කරන්නේ.

ඒ අතරීන් එක් දිනකදී නිරෝධායන නීති උල්ලංඝනය වැඩිම පිරිස ඊයේ වාර්තා වුණා.

Read more

Local News