කොවිඩ් ප්‍රභේද නාමකරණයට

Share

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද කිහිපයක් ග්‍රීක අකුරුවලින් නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුව එක්සත් රාජධානියෙන් මුල්වරට හඳුනාගත් වෛරස ප්‍රභේදය “ඇල්ෆා” ලෙසත්, දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් වෛරස ප්‍රභේදය “බීටා” ලෙසත්, ඉන්දියාවෙන් මුල්වරට හඳුනාගත් ප්‍රභේදය “ඩෙල්ටා” ලෙසත් නම්කර ඇති බව සඳහන් වේ.

එම වෛරස ප්‍රභේද මුල්වරට හඳුනාගත් රටේ නමින් හැඳින්වීම හේතුවෙන් රටට ඇතිවන අපකීර්තිය වැළැක්වීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

Read more

Local News