දිවයිනේ සියලු මත්පැන් අලෙවි සැල් වලට මුද්‍රා තැබේ

Share

සංචරණය සීමා පනවා තිබෙන කාල සිමාවේ දිවයිනේ සියලු මත්පැන් අලෙවි සැල් වලට මුද්‍රා තැබීමට තීරණය කර තිබෙන බව සුරාබදු ‍දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ.

Read more

Local News