මොරටුව නගරාධිපතිගේ ඇප ඉල්ලීම ඉවතට

Share

එන්නත්කරණ වැඩසටහනක ට බාධා කිරීමේ චෝදනාව මත ඉකුත් දා බන්ධනාගාර ගත කළ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාගේ ඇප ඉල්ලීම මොරටුව අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read more

Local News