නිරෝධායන රීති කැඩු පිරිස ඊයේ දිනයේත් දහස ඉක්මවයි

Share

ඊයේ දෙවන දිනටත් නිරෝධායන රීති කැඩු පිරිස දහස ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව එම ගණන 1038ක්. ඒ අතරින් වැඩිම පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන්.

Read more

Local News