දිවයිනේ සියලු තැපැල් හා උප තැපැල් කාර්යාල හෙට සිට විවෘතයි

Share

දිවයිනේ සියලු තැපැල් හා උප තැපැල් කාර්යාල හෙට සිට විවෘතව තැබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ ඖෂධ බෙදා හැරීම් ඇතුලු සීමිත රාජකාරි සදහායි.

වැඩි දුර විස්තර සදහා 1950 කෙටි දුරකථන අංකය අමතා තොරතුරු දැනගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

Read more

Local News