මේ වන විට පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි මස 14 දක්වා

Share

මේ වන විට පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි මස 14 වන දින අලුයම 4 දක්වා ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.

Read more

Local News