වික්ටෝරියා ප්‍රාන්තය ජූනි 10 වනදා දක්වා වැසේ

Share

ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලම ජනගහනයක් සහිත වික්ටෝරියා ප්‍රාන්තය තවත් සතියකට වසා දැමීමට එහි බලධාරීන් තීරණය කර ඇත්තේ එම ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් පොකුර ක්‍රමයෙන් පැතිර යන හෙයිනි.

එහි ආසාදිතයින්ගෙන් හමුවී ඇත්තේ B.1.617.1 නම් ප්‍රභේදය වේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම්කර ඇත්තේ “කප්පා” නමිනි.

Read more

Local News