දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල අද සිට විවෘතයි

Share

දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල අද විවෘත කර තිබෙනවා. ඒ මහජන ආධාර ගෙවීම්, ඖෂධ බෙදා හැරීම් ඇතුලු සීමිත රාජකාරි සදහායි.

රජයේ රෝහල්වල සායනවලින් නිකුත් කෙරෙන ඖෂධ බෙදා හැරීම ද මේ අනුව අද සිට සිදු කෙරෙන අතර ඒ සදහා වැඩි විස්තර 1950 කෙටි දුරකථන අංකය අමතා දැනගත හැකි බවයි පැවසෙන්නේ.

Read more

Local News